Pages

Pages

News

Administration




බී.ඩබ්.ජී.එල්.පී.ප්‍රේමසිංහ (පරිපාලන නිලධාරී)
0342262662/ 0707099393

අපේ දැක්ම

ගුණාත්මක අධ්‍යාපනයක් සදහා කාර්යක්ෂම සේවයක්..

අපේ මෙහෙවර

සමාජ සාධාරණත්වය සලකා අධ්‍යාපනයට සමගාමීව යටිතල පහසුකම් සැපයීම..

අපගේ විවිධ සේවාවන්..

  • කලාප මට්ටමේ මධ්‍ය කාලීන හා විමධ්‍යගත ආයෝජන සැලසුම් සකස් කිරීම.
  • කලාපය තුළ ක්‍රියාත්මක වන මධ්‍යකාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  • ඉහළ අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
  • විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසල් වල අවශ්‍ය භෞතික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  • ව්‍යූහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (උදා : පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම/නිමා කිරීම, දුෂ්කර පාසල් හඳුනා ගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරීන්
  • අධ්‍යාපන පර්යේෂණ කටයුතු.
  • කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
    1. විෂයය තොරතුරු
    2. ගුරු තොරතුරු
    3. අනධ්‍යයන කාර්යය මණ්ඩල තොරතුරු
    4. භෞතික සම්පත් තොරතුරු
    5. විභාග ප්‍රතිඵල
    6. මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු


කාර්‍ය මණ්ඩල සාමාජිකයින්:

කේ.ඒ.පී.ඩී.පෙරේරා(ශාඛා ප්‍රධානි)
ඩි.එම්.ගුණවර්ධන(ක.සේ.නිලධාරී)
කේ.සී.පී.ජයවර්ධන(ක.සේ.නිලධාරී)
ආර්.ජේ.සම්පත්(සංවර්ධන නිලධාරී)
එච්.එල්.ඩී.අයි.වාසනා(සංවර්ධන නිලධාරී)
එම්.ඒ.ඩී.පෙරේරා(ක.සේ.නිලධාරී)
ජී.එම්.ජකඳනාරච්චි(සංවර්ධන නිලධාරී)
එස්.එම්.එස්.සෙනෙවිරත්න(ක.සේ.නිළධාරී)
බී.ඩී.දිල්රුක්ෂි(සංවර්ධන නිලධාරී)
එස්.අයි.ප්‍රනාන්දු(ක.සේ. නිලධාරී)
ඩබ්.පී.ඒ.දිසානායක(සංවර්ධන නිලධාරී)
එල්.ඒ.වයි හර්ෂණී(සංවර්ධන නිලධාරී)
කේ.ඒ.එම්.එස්.කුලරත්න(සංවර්ධන නිලධාරී)
ආර්.එච්.එම්.රණසිංහ(සංවර්ධන නිලධාරී)
ඩබ්.ඒ.සී.ජේ.වීරකෝන්(සංවර්ධන නිලධාරී)
එන්.අයි.රාජපක්ෂ(සංවර්ධන නිලධාරී)
එච්.ඒ.ඒ.නිමාලි(සංවර්ධන නිලධාරී)
පී.ඒ.කේ.පී.ගුණසේකර(ක.සේ.නිලධාරී)
ප්‍රසන්න ලලිත් කුමාර(පා.කා.සහායක)
ආර්.ඕ.රොෂාන් තරිඳු(පා.කා.සහායක)
එච්.මොනිකා ශ්‍රීමතී(පා.කා.සහායක)










0 comments:

Post a Comment