සැළසුම් අංශය
කේ.ඒ.සී. රසාංජලී මිය
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)
දුරකතන 0342259900 / 0711247814
අපේ දැක්ම
ගුණාත්මක අධ්‍යාපනයක් සදහා කාර්යක්ෂම සේවයක්....
අපේ මෙහෙවර
සමාජ සාධාරණත්වය සලකා අධ්‍යාපනයට සමගාමීව යටිතල පහසුකම් සැපයීම....
අපගේ විවිධ සේවාවන්...
- කලාප මට්ටමේ මධ්‍ය කාලීන හා විමධ්‍යගත ආයෝජන සැලසුම් සකස් කිරීම.
- කලාපය තුළ ක්‍රියාත්මක වන මධ්‍යකාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස් කිරීම.
- ඉහළ අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
- විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසල් වල අවශ්‍ය භෞතික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
- ව්‍යූහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (උදා : පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම/නිමා කිරීම, දුෂ්කර පාසල් හඳුනා ගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරීන්
- අධ්‍යාපන පර්යේෂණ කටයුතු.
- කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- විෂයය තොරතුරු
- ගුරු තොරතුරු
- අනධ්‍යයන කාර්යය මණ්ඩල තොරතුරු
- භෞතික සම්පත් තොරතුරු
- විභාග ප්‍රතිඵල
- මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු
කාර්‍යමණ්ඩල සාමාජිකයින්:
කේ.කේ.පී.කළුබෝවිල(ශාඛා ප්‍රධානි) දුරකථන අංකය: 0711539915
කේ.ප්‍රියංගිකා දමයන්ති (කල.සේවා නිළධාරී)
එම්.එල්.සමන්තිකා (කල.සේවා නිළධාරී)
එච්.එච්.ඒ.ඩී.සඳමාලි (සංවර්ධන නිළධාරී)
පී.ආර්.නිලූකා (සංවර්ධන නිළධාරී)
යූ.එල්.ඩී. විශාකා කුමාරි (සංවර්ධන නිළධාරී)
එම්.ඩී.කේ.මල්කාන්ති(කා.කා.ස.)
0 comments:
Post a Comment