Pages

Pages

News

Education Planning

 සැළසුම් අංශය

කේ.ඒ.සී. රසාංජලී මිය
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)
දුරකතන 0342259900 / 0711247814
අපේ දැක්ම

ගුණාත්මක අධ්‍යාපනයක් සදහා කාර්යක්ෂම සේවයක්....

අපේ මෙහෙවර

සමාජ සාධාරණත්වය සලකා අධ්‍යාපනයට සමගාමීව යටිතල පහසුකම් සැපයීම....

අපගේ විවිධ සේවාවන්...

  • කලාප මට්ටමේ මධ්‍ය කාලීන හා විමධ්‍යගත ආයෝජන සැලසුම් සකස් කිරීම.
  • කලාපය තුළ ක්‍රියාත්මක වන මධ්‍යකාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  • ඉහළ අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
  • විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසල් වල අවශ්‍ය භෞතික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  • ව්‍යූහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (උදා : පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම/නිමා කිරීම, දුෂ්කර පාසල් හඳුනා ගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරීන්
  • අධ්‍යාපන පර්යේෂණ කටයුතු.
  • කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
    1. විෂයය තොරතුරු
    2. ගුරු තොරතුරු
    3. අනධ්‍යයන කාර්යය මණ්ඩල තොරතුරු
    4. භෞතික සම්පත් තොරතුරු
    5. විභාග ප්‍රතිඵල
    6. මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු
කාර්‍යමණ්ඩල සාමාජිකයින්:

කේ.කේ.පී.කළුබෝවිල(ශාඛා ප්‍රධානි) දුරකථන අංකය: 0711539915
කේ.ප්‍රියංගිකා දමයන්ති (කල.සේවා නිළධාරී) 
එම්.එල්.සමන්තිකා (කල.සේවා නිළධාරී) 
එච්.එච්.ඒ.ඩී.සඳමාලි (සංවර්ධන නිළධාරී)
පී.ආර්.නිලූකා (සංවර්ධන නිළධාරී)
යූ.එල්.ඩී. විශාකා කුමාරි (සංවර්ධන නිළධාරී)
එම්.ඩී.කේ.මල්කාන්ති(කා.කා.ස.)

 

0 comments:

Post a Comment