Pages

Pages

News

Tuesday, August 22, 2023

බතික් මැහුම් අත්කම්,සූපවේදී ප්‍රදර්ශනය

 හොරණ කලාප අධ්‍යාපන කාර්‍යාල්‍යේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සංවිධානය කළ බතික් මැහුම් අත්කම් සූපවේදී ප්‍රදර්ශනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාලින්ද ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂිකා දීපානි ජයකොඩි මහත්මියගේ සහභාගීත්වයෙන් දවස පුරා පැවැත්විණි.















0 comments:

Post a Comment