Pages

Pages

News

Sunday, April 2, 2023

2023- 1 ශ්‍රේණියට අභිනවයයෙන් දරුවන් ඇතුලත් කරගැනීම

 2023- 1 ශ්‍රේණියට අභිනවයයෙන් දරුවන් ඇතුලත් කරගැනීම...

2023 වර්ෂයේ පළමු වාරය සදහා සිසුන් ඇතුලත් කර ගැනීමේ ජාතික උත්සවයට සමගාමීව හොරණ කළාපයේ නවක සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවය හොරණ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ශක ජේ .ඩී .එල් .වී .කේ. ජාසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් උඩුවර කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්වුණි.


0 comments:

Post a Comment