Pages

Pages

News

Sunday, April 2, 2023

විදු සවිය -2023

 විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීම

"විදු සවිය" හොරණ කලාපයේ විදුහල්පතිවරුන් ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීමේ වැඩසටහන 2023 අද දින සාර්ථකව පැවැත්වීමට මගපෙන්වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, සම්පත් දායකත්වය සැපයු පාලන අංශයේ කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන් හා කනිෂ්ට කාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීතුමිය හා එම කාර්ය මණ්ඩලය, හා සහභාගී වූ සියළුම විදුහල්පතිතුමන් හා තුමියන් ට විශේෂ ස්තුතිය සටහන් කරමු.









 

0 comments:

Post a Comment