Pages

Pages

News

Sunday, April 2, 2023

පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදා දීමේ උත්සවය 2023

 පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදා දීමේ උත්සවය 2023

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදා දීමේ ජාතික නිල උත්සවය ට සමගාමීව හොරණ අධ්‍යාපන කලාපයේ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ දී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ. ඩී. එල්. වී. කේ. ජාසිංහ මැතිතුමා ගේ ප්‍රධානතත්වයෙන් පැවති කලාප නිල උත්සවය (2023.03.23)







 

0 comments:

Post a Comment