https://fb.watch/o5CB04Pdfg/?mibextid=Nif5oz
https://epaper.aruna.lk/home/ShareArticle?OrgId=31107d1ab12c&imageview
ඔබත්, ඔබේ ආදරණීයනුත් ආරක්ෂා කර ගැනීම සඳහා නිවැරදි සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපදිමු...
අන්තර්ජාලය ඵලදායී ලෙස භාවිතා කර අපේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි කළමනාකරණය කරගනිමු....
https://fb.watch/o5CB04Pdfg/?mibextid=Nif5oz
https://epaper.aruna.lk/home/ShareArticle?OrgId=31107d1ab12c&imageview
හොරණ කලාප අධ්‍යාපන කාර්යාල්යේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සංවිධානය කළ බතික් මැහුම් අත්කම් සූපවේදී ප්‍රදර්ශනය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ලාලින්ද ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂිකා දීපානි ජයකොඩි මහත්මියගේ සහභාගීත්වයෙන් දවස පුරා පැවැත්විණි.
විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීම
"විදු සවිය" හොරණ කලාපයේ විදුහල්පතිවරුන් ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීමේ වැඩසටහන 2023 අද දින සාර්ථකව පැවැත්වීමට මගපෙන්වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, සම්පත් දායකත්වය සැපයු පාලන අංශයේ කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන් හා කනිෂ්ට කාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීතුමිය හා එම කාර්ය මණ්ඩලය, හා සහභාගී වූ සියළුම විදුහල්පතිතුමන් හා තුමියන් ට විශේෂ ස්තුතිය සටහන් කරමු.
පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදා දීමේ උත්සවය 2023
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදා දීමේ ජාතික නිල උත්සවය ට සමගාමීව හොරණ අධ්‍යාපන කලාපයේ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ දී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ. ඩී. එල්. වී. කේ. ජාසිංහ මැතිතුමා ගේ ප්‍රධානතත්වයෙන් පැවති කලාප නිල උත්සවය (2023.03.23)
ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ගුණාත්මක සමාජයක් බිහි කිරීම.
21 වන සියවසේ අභියෝග ජයගැනීමට හැකි පුරවැසියන් වීමට වෙර දරණ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අවැසි නෙක සම්පත් සපයමින්, මෙහෙයවමින් පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් අධ්‍යාපනයේ නව අරුණලු හොරණ අධ්‍යාපන කලාපය පුරා පතුරුවාලීමයි.